ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් ඉන්ධන බෙදාහැරීම හැර සියලු කටයුතු නවතී 2022/10/19

.

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව එහි සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ඉන්ධන බෙදා හැරීම හැර ඛනිජ තෙල් සංස්ථාවේ සෙසු කටයුතු ඊයේ නතර වී තිබූ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *