රිෂී සුනක් අද බ්‍රිතාන්‍ය අගමැති ලෙස දිවුරුම් දෙයි

ආසියානු සම්භවයක් සහිත රිෂී සුනක් අද (25) බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස දිවුරුම් දීමට නියමිත යි.

ඔහු බි්‍රතාන්‍ය රජු වන තුන්වන චාල්ස් රජු හමු වී නිල වශයෙන් අගමැති ධූරයේ වැඩ බාර ගැනීමට නියමිත බව යි විදෙස් වාර්තා සඳහන් කළේ.

42 හැවිරිදි රිෂි වසර 200කට පසු බි්‍රතාන්‍යයේ පත්වන ලාබාලතම අගමැතිවරයා ලෙස යි ඉතිහාසයට එක්වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *