5.සංචාරක පැමිණීමේ යම් ප්‍රගතියක්2022-10-11

5.සංචාරක පැමිණීමේ යම් ප්‍රගතියක්

මෙම වසරේ අගෝස්තු 31 වැනිදා වන විට මෙරටට සංචාරකයන් 4,96,430 දෙනෙක් පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම සංචාරකයන්ගෙන් රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 893ක ආදායමක් ලැබී ඇති බවත්,එය පසුගිය වසරට සාපේක්‍ෂව යම් ප්‍රගතියක් බවත්,රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *