පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා

  1. පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා

රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩොලර් ගැටළුව හේතුවෙන් රසායන ද්‍රව්‍ය ගෙන්වීමට බාධා මතුව ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *