ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට ( 6 )වන දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ජනාධිපති වරයාගේ ජපාන හා පිලිපීන සංචාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් 2022/10/05
