2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව උසස් පෙළ විභාගය 2023 වර්ෂයේ ජනවාරි මස 23 වෙනිදා සිට පෙබරවාරි මස 17 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
උසස් පෙළ විභාගය කල් දමා සිසුන්ට ඒ සදහා සූදානම් වීමට ප්‍රමාණවත් කාළයක් ලබා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ උසස් පෙළ සිසුන් අතිවිශාල ගණනක් රජයට දැඩි බලපෑමක් එල්ල කලේය.