උසස් පෙළ විභාගය කල් දැමීමට රජය පියවර නොගතහොත් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් පිවිතුරු හෙළ උරුමය අධිකරණය ඉදිරියට යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත.
ගම්මන්පිල උසස් පෙළ සිසුන් වෙනුවෙන් 2022/10/05
