දේශීය කිරිපිටි මිල ඉහළ දැමූ බව දේශීය කිරිපිටි නිෂ්පාදන ආයතන සඳහන් කර ඇත. ඒ අනුව පස්වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින් ද, කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 230 කින් ද ඉහළ දමා ඇත.
ගණන් ඉස්සූ දේශීය කිරිපිටි 2022/10/05
