ආර්ථික අර්බුදය උත්සන්න වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට ආර්ථික විශේෂඥයන් දුන් වැරදි උපදෙස් නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ආර්ථික අර්බුදය ගැන මහින්දානන්දගෙන් පාපොච්චාරණයක් 2022/10/08