පෙට්‍රල් මිල අඩුකිරීමෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ඩීසල් මිල අඩුකිරීමෙන් පමණක් ජනතාවට සහනයක් ලබා දිය හැකි බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය ඇතුලු තවත් සංගම් කිහිපයක් පවසයි.
පෙට්‍රල් අඩු කලාට සහනයක් නෑ 2022/10/06
