. හදිසි කොන්දේසියෙන් ඉන්ධන ගෙන්වීමේ ව්‍යාපෘතිය කොට උඩ
විදේශ සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කර අළෙවි කිරීමේ හිමිකම් ලබාදීමේ ව්‍යාපෘතියට බලශක්ති අමාත්‍යංශය එකවර ඉදිරිපත් කළ කොන්දේසි කීපයක් හේතුවෙන් අතරමග නතර වී ඇති බව වාර් තා වේ.
පළමු වසර තුළ එම සමාගම් ණය පදනම මත ඉන්ධන සැපයීම සහ එම සමාගම් ශ්‍රී ලංකා තුළට ගෙන එන මුදල් වසර කාලයක් ගතවන තෙක් රටින් පිටකළ නොහැකි යැයි කොන්දේසි පැනවීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද වැඩි දුරටත් වාර්තා