. ශ්‍රී ලංකාවේ මිලියන 6ක් කුසගින්නේ: බස්නාහිර ඇතුළු පළාත් 6ක් අවදානම් තත්ත්වයේ.
ශ්‍රී ලංකාවේ මිලියන 6.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිත තත්ත්වයෙන් පසුවන වන අතර ඔවුන්ට මානුෂීය ආධාර අවශ්‍ය වන බව ලෝක ආහාර වැඩසටහන උපුටා දක්වමින් ReliefWeb වෙබ් අඩවිය පවසයි.
මේ අතර, ලෝක ආහාර වැඩසහනේ කුසගින්නෙන් පෙළෙන රටවල් ඇතුළත් සිතියම අනුව ශ්‍රී ලංකාවේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ වයඹ පළාත් අවදානම් කලාප ලෙස දක්වා ඇ