විෂ සහිත ත්‍රිපෝෂ තොගයක් බෙදා හැරලා 2022-09-29

  1. විෂ සහිත ත්‍රිපෝෂ තොගයක් බෙදා හැරලා

මේ වන විට දරුවන්, මව්වරුන් සහ ගර්භණී මව්වරුන් වෙනුවෙන් බෙදා හැරීමට, සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලවලට යවා ඇති ත්‍රිපෝෂ නැවත එකතු කර ගනිමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඒ එම ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් නම් රසායනිකය අධික ලෙස අන්තර්ගත වීම නිසාවෙන් බව ඔහු පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *