පේරාදෙණියේ නවක වධ ගැටුම දුරදිග යයි 2022-09-29

පේරාදෙණියේ නවකවධ ගැටුම දුරදිග යයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ දෙවැනි හා තෙවැනි වසර සිසු පිරිසකට එරෙහිව ජේ‍යෂ්ඨ සිසු සිසුවියන් පිරිසක් නවක වද දීමේ සිදුවීමක් දුරදිග යෑමෙන් හටගත් ගැටුමකින් තුවාල ලැබූ සිවුදෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් සිසුන් දෙදෙනකු හා සිසුවියන් දෙදෙනකු මෙසේ තුවාල ලබා ඇත. පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *