- දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයි?
ඉදිරියේදී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න පවසයි.
මේ වන විට පවතින සේවක පුරප්පාඩුව ඊට ප්‍රධානතම හේතුව බව ඔහු පෙන්වා දෙයි.