ළමා රෝහලට එන දරුවන්ගේ බහුතරයකට මන්දපෝෂනය

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පසුගිය මාස දෙකේදී ඇතුළත් කළ දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව එම රෝහල සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *