මෝටර් රථ අමතර කොටස් සීඝ්‍රයෙන් ඉහළට 2022.09.19

යතුරුපැදි, ත්‍රී රෝද රථ, මෝටර් රථ, බස්රථ ආදි රථ වාහන වල ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් දරාගැනීමට නොහැකි ලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව චෝදනා කරති.

ඇතැම් අමතර කොටස් දීර්ඝ කාලයක් තිස්සේ වෙළඳපලේ නොමැති කමෙන් රථ වාහන නඩත්තු කිරීමට නොහැකි වී ඇතැයි ද ඔවුහු පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *