- ප්‍රාථමික අංශයේ සියලු ම සිසුන්ට දිවා ආහාර වේලක්.
රජයේ සියලු ම පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් සියලු දෙනාට ම දිවා ආහාර වේල සඳහා සමබල බත් වේලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ලබා දී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 27ක මුදලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.