වාහන කාර්මිකයින්

වැඩි විස්තර

  •  සියලු අත්දැකීම් මට්ටම්  අවු: 0-2
  •  ස්ත්‍රී පුරුෂ භාවය  පුරුෂ
  •  දුරකථන අංකය  0716825816

සියලුම යතුරුපැදි අලුත් අලුත්වැඩියා කිරීම සහ සේවා කිරීමේ හැකියාව ඇති පුහුණු සහ නුපුහුණු අය සඳහා ඉල්ලුම් කළ හැක.

වාහන සේවා කරන්නන්

1.පූර්ණ සේවා

2.බොඩි වොෂ්

දෛනික වැටුප් / සති වැටුප් / මාසික වැටුප් හෝ ඒකක මත ගෙවීම් කොමිස් ආකාරයට වැඩ කළ හැක.

££ සේවා අංශය ££ කාර්මික අංශය බදු පදනම මත වුවද ලබාගත හැක.

නවාතැන් පහසුකම් සහ ආහාර ආහාරපාන සපයා දිය හැක.