වරාය කම්කරු සේවක

වැඩි විස්තර

  •  අධ්‍යාපන මට්ටම  උසස් පෙළ සමත්
  •  වයස් සීමාව  අවුරුදු 18 -45
  •  දුරකථන අංකය  0706688191

පුහුණුවක් හා ඉහළ වැටුප් සමග කොලඹ වරායේ කම්කරු සේවක ( පිරිමි ) රැකියා පුරප්පාඩු අවස්ථා රැසක් පවතී . ආහාර , නවාතැන් සහ නිල ඇදුම් සැපයේ.. වයස අවුරුදු 18 -45 ඔබට අයදුම් කල හැක. රජයේ ලියාපදිංචි ආයතනයක් මහින් ඔබේ රැකියා සිහිනය සැබෑ කර ගන්න එක්වන්න අප ආයතනය හා..