ඇන්ජෙලෝ මැතිව්ස්ගෙන් ටෙස්ට් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් මීට සුළු වෙලාවකට පෙර එක් ශතකයක් වාර්තා කළේ ය.

ඒ, අද (මැයි 15) ආරම්භ වූ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය.

එහිදී පන්දු 183කට මුහුණ දෙමින් ඇන්ජෙලෝ මැතිව්ස් ශතකයක් රැස් කිරීමට සමත් විය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 243ක් රැස් කරගෙනි සිටියි.